විදුහල්පති පණිවිඩය
ර/ශ්‍රි බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යලය

ර/ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය බලංගොඩ අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පාසලකි. දැනට සිසුන් 2000 කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන අතර ආචාර්ය මණ්ඩලය ගුරුවරුන් 110 කින් සමන්විත වේ. අප පාසල ජාතියට ලෝකයට විශිෂ්ට පුද්ගලයන් දායාද කර ඇත.
පාසල් ඉතිහාසයේ එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පාසලට නිල වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට ඇප කැප වූ ගුරුභවතුන් හා සිසු දරුවන්ට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. තවදුරටත් පාසල් වෙබ් අඩවි ඉගෙනුම් ක්‍රියාවලියට සඵල කිරීමට දායක කරගනිමින් විදුහලේ කීර්ති නාමය ලෝකයට ගෙන යෑමට හැකිවේවා යැයිද ප්‍රර්ථනා කරමි.
විදුහල්පති,
ර/ශ්‍රි බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යලය
ර/ශ්‍රි බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යලය