| පාසල ආරම්භ වූ දිනය | 1952 නොවැම්බර් 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1952.11.11 |
| ජාතික පාසලක් වූ දිනය | 2021.06.08 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 28494 |
| සංගණන අංකය | 23166 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 1/2 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | බලංගොඩ |
| කොට්ඨාසය | බලංගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බලංගොඩ |
| ග්‍රාම සේවක වසම | කිරිදිගල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 256B |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 49 |
| 2021 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1731 |
| 2021 දෙසැම්බර් වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | නිල් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ